පොහොය දිනයේ වැඩි මිලට මත්පැන් අලෙවිකළ පුද්ගලයෙකු අත්අඩංගුවට
පොසොන් පොහොය යෙදුනු ඊයේ දිනයේදී වැඩි මිලට මත්පැන් අලෙවිකළ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය විසින් ගල්කිස්ස අත්තිඩිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තා.
ඔහු ළඟ තිබී මත්පැන් බෝතල් 12ක් සොයා ගැණුනා.
වයස අවුරුදු 49ක් වන මෙම පුද්ගලයා වැඩිදුර විමර්ශන සදහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.
The post පොහොය දිනයේ වැඩි මිලට මත්පැන් අලෙවිකළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.