How can Sri Lankan charities find international donors and partners?

ප්රති ත්රස්ත පනත් කෙටුම්පත සම්බන්ධව සාකච්ඡාවක්

- itnnews.lk

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධව උනන්දුවක් දක්වන මාධ්‍ය ආයතන සහ සංවිධානවල නිර්දේශ ,අදහස් සහ යෝජනා පිළිබදව ජුනි මස 14, 15 ,16 තෙදින තුළ සාකච්ඡා කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාසරාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ සඳහා සහභාගී වන පුද්ගලයන් ජුනි මස 12 වන දිනට පෙර ‍justicemedia07@gmail.com විද්‍යුත් ලිපිනයට හෝ. 0112470822 ෆැක්ස්අංකයට තමන්ගේ සහභාගීත්‍වය දැනුම් දෙන ලෙස එම අමාත්‍යංශය ඉල්ලීමක් කෙරේ.

දැනට ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන 1979 අංක 48 කරණ ත්‍රස්තවාදය වැළැත්වීමේ ( තාවකාලික විධි විධාන) පනතේ හිදැස් හදුනා ගනිමින් නව නීතියක්කෙටුම්පත් කිරීමට ලද කැබිනට් අනුමැතිය මත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පත් කළ විද්වත්කමිටුවක් මගින් ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කර ඇත.

එම පනත් කෙටුම්පත 2023 මාර්තු 17 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළ කර තිබේ.එසේම documents.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශනයන් යටතේ අදාළ පනත් කෙටුම්පත භාෂා ත්‍රිත්වයෙන් භාගත කර ගත හැක.

The post ප්රති ත්රස්ත පනත් කෙටුම්පත සම්බන්ධව සාකච්ඡාවක් appeared first on ITN News.

You may also like

- adaderana.lk

Scotland s leader Humza Yousaf resigned on Monday, further opening the door to the UK opposition Labour Party to regain ground in its former Scottish heartlands in a national election expected later this year.

- adaderana.lk

The Meteorology Department warns that thundershowers accompanied by severe lightning are likely to occur at several places in Western, Central, Southern, Sabaragamuwa, Uva, North-western and North-central provinces and in and Mannar district.

- adaderana.lk

The deadline for the Children of Gaza Fund, initiated by President Ranil Wickremesinghe to aid those affected by conflicts in Gaza, has now been extended until May 31, 2024.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc