ඉන්දියානු සාගර කලාපයේ සාමූහික අවශ්යතා ඉටුකරගැනීමට සියලුම පාර්ශවකරුවන් සංවාදයකට එළඹිය යුතුයි – සාගල

- itnnews.lk

ඉන්දියානු සාගර කලාපයේ සාමූහික අවශ්‍යතා ඉටුකරගැනීමට සියලුම පාර්ශවකරුවන් සංවාදයකට එළඹිය යුතුයි – සාගල

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සිංගප්පූරුවේ පැවැති ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුවක් වන 20 වන ෂැංග්‍රිලා සංවාදයට සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දී තිබෙනවා.

එම සමුළුව අමතා විශේෂ දේශනයක් සිදුකරමින් ඔහු ප්‍රකාශ කළේ ඉන්දියානු සාගර කලාපයේ සාමූහික අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා සියලුම පාර්ශවකරුවන් සාධනීය සංවාදයකට එළඹිය යුතු බවයි .

ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුව වන IISS Shangri-La Dialogue 2023 (international Institute for Strategic Studies), 20 වැනි ආසියානු ආරක්ෂක සමුළුව පසුගිය (02) වැනි දින සිට (04) වැනි දින දක්වා සිංගප්පුරුවේදී පැවැත්වුණා.

මෙහිදී සාගල රත්නායක මහතා විසින් “ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව” පිළිබඳව සමුළුව දැනුවත් කරනු ලැබුවා

මෙම සමුළුව මගින් කලාපයේ වඩාත්ම දැවෙන ආරක්ෂක අභියෝග පිළිබඳව සාකච්ඡාවට බඳුන්වන අතරතුර, වැදගත් ද්විපාර්ශ්වික සාකච්ඡාවලද නියැලෙමින් රටවල් අතර මිත්‍රත්වය වැඩිදියුණු කිරීමට මහඟු පිටිවහලක් සපයනු ලබනවා

The post ඉන්දියානු සාගර කලාපයේ සාමූහික අවශ්යතා ඉටුකරගැනීමට සියලුම පාර්ශවකරුවන් සංවාදයකට එළඹිය යුතුයි – සාගල appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Colombo Municipal Council (CMC) says that there is a high risk for communicable diseases to spread in the country due to the recent floods in various parts of the island.

- adaderana.lk

A 45-year-old man and two women have been arrested in Pulmudai for inhumanely assaulting a four-and-a-half-year-old child, after a video of the incident went viral on social media.

- adaderana.lk

The University Trade Union Joint Committee (UTUJC) has announced that university non-academic employees will continue their trade union action.

- adaderana.lk

State Minister for Rural Roads Development, Sivanesathurai Chandrakanthan says that the President has directed the allocation of around Rs. 03 billion for the immediate repair of roads damaged by the recent flood due to adverse weather conditions.

- adaderana.lk

The Meteorology Department says several spells of showers will occur in Western, Sabaragamuwa, Central, Southern and North-western provinces.

- island.lk

State Defence Minister Premitha Bandara Tennakoon yesterday (04) said that the total number of deaths due to the prevailing adverse weather conditions across the country had increased to 26. In addition to the deaths, 41 persons had been wounded as a result of mishaps caused by the extreme weather, the Minister told the Parliament. Additionally, […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc