කොන්දොස්තර නැතිව දුවන බස්
අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ කොන්දොස්තරවරයෙකු නොමැතිව ධාවනය කිරීමේ ව්‍යාපෘතිය ඊයේ ආරම්භ කෙරුණා.
ඉදිරියේදී තාක්ෂණික ක්‍රම භාවිත කරමින් ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සැළසුමයි.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ඊයේ ආරම්භ කෙරුණු අතර ඒ අනුව බස් රථයේ රියදුරු විසින්ම ප්‍රවේශ පත්‍ර ලබාදීම සිදුකෙරුණා.
අධිවේගී මාර්ගයට පිවිසීමට පෙර ප්‍රවේශ පත්‍ර ලබාදීම සිදුකෙරෙනවා. නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරුණු මෙම වැඩසටහනට ඉදිරියේ දී තාක්ෂණික ක්‍රමවේද ද භාවිත කිරීමට සැළසුම් කර තිබෙනවා.
The post කොන්දොස්තර නැතිව දුවන බස් appeared first on ITN News.