බස්නාහිර පළාතේ ක්ෂය රෝගීන්ගේ වැඩි වර්ධනයක්
බස්නාහිර පළාතේ ක්ෂය රෝගීන්ගේ වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ මහත්මිය පවසනවා.
බෝවන රෝග අතර මරණ සංඛ්‍යාව වැඩි ක්ෂය රෝගය කොවිඩ් සමයේ යම් පාලනයක පැවති බව ද මාධ්‍ය හමුවේ ඇය ප්‍රකාශ කළා.
The post බස්නාහිර පළාතේ ක්ෂය රෝගීන්ගේ වැඩි වර්ධනයක් appeared first on ITN News.