හෝමාගම බස් රථ අනතුරකින් අයෙක් මරුට
හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයෙකුට දිවි අහිමිවී තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ තවත් 13 දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ
The post හෝමාගම බස් රථ අනතුරකින් අයෙක් මරුට appeared first on ITN News.