ශ්රී ලංකාව සහ ඕමානය අතර තරගය අද
2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (23)පැවැත්වෙයි.
ඒ, ඕමාන කණ්ඩායමට එරෙහිවයි.
මෙම තරගය සිම්බාබ්වේ බුලවායෝහීදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 තරගය ආරම්භ වීමට නියමිතයි.
ඕමානය තරගාවලියේ B කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර ශ්‍රී ලංකාව පසු වන්නේ එහි දෙවන ස්ථානයේ ය.
The post ශ්රී ලංකාව සහ ඕමානය අතර තරගය අද appeared first on ITN News.