සාමාන්ය පෙළ විභාගයේ පිළිතුරුපත්ර පරීක්ෂාවෙන් කළුතර ගුරුවරුන් ඉවත් වෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරුපත්ර පරීක්ෂාවෙන් කළුතර ගුරුවරුන් ඉවත්ව සිටිනවා.
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් වන කළුතර බාලිකා විද්‍යාලයේ පිිතුරු පත්‍ර පරීක්ෂාවට එක්ව සිටි ගුරුවරුන් 300 දෙනෙකු අද සිය කටයුතුවලින් ඉවත්ව විරෝධතාවක් සිදුකළා.
ඒ රජය පොරොන්දු වූ අත්තිකාරම් මුදල් තවමත් ගෙවා නැති බවට ප්‍රකාශ කරමින්. දින 12කට පෙර මුදල් භාරගත් බවට අත්සන් ලබාගත් බවද ඔවුන් පවසනවා.
The post සාමාන්ය පෙළ විභාගයේ පිළිතුරුපත්ර පරීක්ෂාවෙන් කළුතර ගුරුවරුන් ඉවත් වෙයි appeared first on ITN News.