පාසල් ව්යවසායකත්ව කව ඇරඹීමේ වැඩපිළිවෙලක්
අනාගත ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේ සිහිනය යථාර්ථයක් බවට පත්කිරීමේ අරමුණෙන් පාසල් ව්යවසායකත්ව කව ආරම්භ කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
එහි සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ පිළිබද පැහැදිලි කළා.
කර්මාන්ත සහ අධ්‍යාපන අමාත්‍යංශ මෙන්ම කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව දිවයින පුරා පාසල් කේන්ද්‍රකර ගනිමින් පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව වැඩසටහන ක්‍රියාත්මක කරනවා.
එහි සමාරම්භක උත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුනේ කොළඹ නාලන්දා විද්‍යාලයේදීයි.
The post පාසල් ව්යවසායකත්ව කව ඇරඹීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.