ව්යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 6 ක් සහ රුපියල් 50 ව්‍යාජ නෝට්ටු 17 ක් ද සමඟයි.
ගම්පහ මාතවිට ප්‍රදේශයේදී වැටලීම සිදු කෙරුණා.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට ව්‍යාජ නෝට්ටු ලබා දුන් පුද්ගලයෙකු දෙල්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු ළඟ තිබී රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 12 ක්, ලැප්ටොප් පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
The post ව්යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.