දේශීය ණය ප්රතිව්යුගතකරණ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වීම මහ බැංකු අධිපතිවරයාගේ ජයක් ද?
අද සම්මත වූ මෙම යෝජනාව එළඹෙන ජූලි 04 වැනිදා රජය විසින් සේවක අර්ථසාධක අරමුදලට (EPF) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.එහිදී ඔවුන්ට ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා දින 21ක කාලයක් ලැබෙන අතර මෙම වැඩපිළිවලට එකඟ වෙනවා ද නැද්ද යන්න පිළිබඳ සේවක අර්ථසාධක අරමුදලේ තීන්දුව ජූලි 25 වැනිදා වනවිට ලබා දීමට නියමිතව තිබේ.