උසස් පෙළ සහ සාමාන්ය පෙළ විභාග කාලසටහන් වෙනස් කෙරේ
2024. 2023 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්ය පෙළ විභාග කාලසටහන් වෙනස් කර තිබෙනවා.
ඒ අනුව 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 වසර අවසන් වීමට පෙර පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
2023 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2024 පළමු කාර්තුවේදී පැවැත්වෙනු ඇති.
The post උසස් පෙළ සහ සාමාන්ය පෙළ විභාග කාලසටහන් වෙනස් කෙරේ appeared first on ITN News.