රිජ්වේ ආර්යා ළමා රෝහලේ වර්ජනය අවසන්
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
චෝදනා එල්ල වුණු විශේෂඥ වෛද්‍යවරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීම් ඉටුකරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව ලබාදුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ.
The post රිජ්වේ ආර්යා ළමා රෝහලේ වර්ජනය අවසන් appeared first on ITN News.