“සිලම්බම්” ක්රීඩාව ශ්රී ලංකාවේ ලියාපදිංචි කිරීමට පියවර

- itnnews.lk

“සිලම්බම්” ක්‍රීඩා වැඩසටහනක් පසුගියදා නුවරඑළියේ දී පැවැත්විණ.

ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහි දී හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ පුත් ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා “සිලම්බම්” ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි ක්‍රීඩාවක් බවට පත් කර දෙන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති අතර එම ක්‍රීඩාව ලියාපදිංචි කර සංගම් පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම ක්‍රීඩාව සඳහා එම නම සෑදී ඇත්තේ කඳු යන අර්ථය ඇති දෙමළ වචනය වන සිලම් යන්නෙන් සහ කේරළයේ කුරින්ජි කඳුකරයේ විශේෂිත උණ බම්බු වර්ගයක් හේතුවෙනි.

සිලම්බම් ක්‍රීඩාවේ ප්‍රධාන අවිය උණ බම්බු වන අතර මීට පෙර ආත්මාරක්ෂාව සඳහා සහ සතුන් පළවා හැරීම සඳහා භාවිත කර පසුව වර්තමාන සටන් කලාව දක්වා පරිණාමය වන්නට ඇති බව විශ්වාසයයි.

මීට වසර ගණනාවකට පෙර ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් ලෙස පැවති “සිලම්බම්” නවීන අවි ආයුධ පැමිණීමත් සමඟ අභාවයට ගිය ද, වර්තමානයේ දී එය ක්‍රීඩාවක් ලෙස රටවල් කිහිපයක ව්‍යාප්තව පවතී.

The post “සිලම්බම්” ක්රීඩාව ශ්රී ලංකාවේ ලියාපදිංචි කිරීමට පියවර appeared first on ITN News.

You may also like

- colombogazette.com

A28-year-old Sri Lankan student is still fighting for his life at the Royal Perth Hospital, one week after being coward punched by a stranger at a fuel station, with friends and family desperately trying to raise funds to aid his recovery, WA Today reported. Sri Lankan-born Geeth Madushanka was randomly assaulted at the Nicolson Road […]

- adaderana.lk

A military training plane has crashed in central Turkey, killing the two pilots aboard, the defence ministry said on Tuesday.

- adaderana.lk

The Irrigation Department has extended the early flood warning issued for the lower valley of the downstream areas of Attanagalu Oya basin, for the next 48 hours.

- adaderana.lk

The Department of Excise says that liquor shops in several divisional secretariat devisions will be closed from June 18 to 24 in view of the National Poson Festival.

- adaderana.lk

The Sri Lankan government has taken steps to freeze all funds, other financial assets and economic resources belonging to 15 entities and 210 individuals allegedly involved in terrorist and extremist activities.

- adaderana.lk

The total number of fatalities reported due to the prevailing adverse weather conditions across the island has increased to 26, according to State Minister of Defence, Pramitha Bandara Tennakoon.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc