මෙතෙක් ඉන්දීය සිනමාවේ නිෂ්පාදිත වැඩිම කම්පනයක් ඇතිකරන චිත්රපටය 'අග්රා' ද?
ඉන්දීය සිනමාව නිර්මල හා අවිහිංසකයැ යි සුලබ මතයක් පවතියි - නමුත් එහි අඳුරු පැතිකඩක් ද සැමවිටම පැවතිනි. කෑන්ස් සිනමා උළෙලේ දී දර්ශනය කෙරුණු අතික්රමණශීලී චිත්රපටයක් මෙම අදහස තහවුරු කරයි.