අස්වැසුම ප්රතිලාභීන් රාජ්ය බැංකු මුර කරයි
හැටන් ප්‍රදේශයේ අස්වැසුම ප්‍රතිලාභින් ඊයේ රාත්‍රියේ සිටම හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකු (27) දින විවෘත කරන තෙක්ම නිදි වර්ජිතව පවතින දැඩි අයහපත් කාලගුණයද නොතකා පොලිම් වල රැඳී සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.
අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරිම සදහ තමන් දින ගනනාවක් මෙසේ බැංකු ඉදිරිපිට නිදි වර්ජිතව බැංකු ඉදිරිපිට පොලිමේ රැදි සිටින බවයි වතුකරයේ අස්වැසුම ප්‍රතිලාභින් කියා සිටියේ.
The post අස්වැසුම ප්රතිලාභීන් රාජ්ය බැංකු මුර කරයි appeared first on ITN News.