EPF ණය කප්පාදුවට එරෙහිව ගොනුකළ පෙත්සමට අධිකරණය දුන් නියෝගය
සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සළකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.