විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්රහාරයක්
පොලීසිය විසින් විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන මාර්ගය අවහිර කරමින් සිදු කිරීම මත විසුරුවා හැරීම සදහා එම ප්‍රහාර එල්ලකර ඇත.
The post විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්රහාරයක් appeared first on ITN News.