ETF,EPF ගැන රජයෙන් යළි සහතිකයක්
සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සුරක්ෂිත බැවින් ඒවායෙහි සාමාජිකයන්ට පොලිය නියමාකාරයෙන් ලැබෙන බවට රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහතික වනවා.
අවිස්සාවේල්ල ගෝනගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post ETF,EPF ගැන රජයෙන් යළි සහතිකයක් appeared first on ITN News.