සුදුසුකම් නොලැබූ අස්වැසුම ප්රතිලාභීන් ගැන තීරණයක් ගනී
දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබ සාධන ප්රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කට සමෘද්ධි දීමනාව තව දුරටත් ලබා දීමට තීරණය කළ බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.