ලෝක සංචාරක සම්මාන උළෙල දෙසැම්බර් 17 වනදා මෙරට දී
ලෝක සංචාරක සම්මාන උළෙල රටවල් 117ක සහභාගීත්වයෙන් දෙසැම්බර් 17 වනදා මෙරට දී පැවැත්වෙනවා.
ඒ පිළිබඳ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ලෝක සංචාරක සම්මාන උළෙලේ සභාපති රැහැම් කුක් මහතාද මෙහිදී අදහස් දැක්වුවා.
The post ලෝක සංචාරක සම්මාන උළෙල දෙසැම්බර් 17 වනදා මෙරට දී appeared first on ITN News.