ETF සහ EPF ණය කැපීමට එරෙහි FR පෙත්සම ගැන අධිකරණ නියෝගයක්
දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල විසින් ණය වශයෙන් රජයට ලබාදී තිබෙන මුදල් කපාහැරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම අගෝස්තු 09 වනදා දක්වා කල්තැබීමට ශ්රේෂ්ඨාධිකරණය නියම කළේය.