හැව්ලොක්-වැල්ලවත්ත ප්රදේශයේ ස්ථාන කිහිපයකට විදුලිය විසන්ධි වෙයි
කේබල් දෙකකට හානි වීම නිසා හැව්ලොක්-වැල්ලවත්ත ප්රදේශයේ ස්ථාන කිහිපයකට විදුලිය විසන්ධි විය හැකි බව විදුලි බල මණ්ඩලය පවසනවා.
අළුත්වැඩියා අවසන් වනතුරු ජනන යන්ත්‍ර මගින් ඇතැම් ස්ථානවලට විදුලිය ලබා දීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ වනවිට සිදුකරමින් පවතී.
The post හැව්ලොක්-වැල්ලවත්ත ප්රදේශයේ ස්ථාන කිහිපයකට විදුලිය විසන්ධි වෙයි appeared first on ITN News.