ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අවසානයේ ජයග්රහණය ලබන බව ඇමති මනූෂ කියයි
ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදෙමින් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ අවසානයේ ජයග්රහණය ලබන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
එමෙන්ම වත්මන් ආර්ථික හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදීම තවත් අදහස් පළ වුණා.
The post ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අවසානයේ ජයග්රහණය ලබන බව ඇමති මනූෂ කියයි appeared first on ITN News.