පාර්ලිමේන්තුව රැස්වෙයි
අද (23) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැසව්වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.
ඉන් අනතුරුව, පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතයි.
අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.
The post පාර්ලිමේන්තුව රැස්වෙයි appeared first on ITN News.