ඉන්දියානු නියෝජ්ය මහකොමසාරිස් විදුලි බල ඇමති හමුවෙයි
ඉන්දියානු නියෝජ්ය මහකොමසාරිස් වෛද්‍ය සත්‍යාන්ජල් පාන්ඩේ මහතා ඊයේ දිනයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට පැමිණ සුහද සාකච්ඡාවක් සිදු කර තිබෙනවා.
වර්තමානයේ ක්‍රියාත්මක ද්වීපාර්ශික බලශක්ති වැඩසටහන් සහ ආයෝජන සම්බන්ධයෙන් මෙන්ම එම වැඩසටහන් වෙනුවෙන් ඉන්දීය රජය ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගත් බවයි විදුලි බල අමාත්‍යාංශය නිවේදනය කළේ.
ඉන්දියානු රජය සමග බලශක්ති සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ශක්තිමත් දිවිපාර්ශිවික සහයෝගිතාවක් පවත්වාගෙන යාම රජයේ බලාපොරොත්තුව බවද සඳහන්.
The post ඉන්දියානු නියෝජ්ය මහකොමසාරිස් විදුලි බල ඇමති හමුවෙයි appeared first on ITN News.