මෙක්සිකෝවේ බස් රථ අනතුරක් – 16ක් මරුට
මෙක්සිකෝවේ Cuacnopalan-Oaxaca අධිවේගී මාර්ගයේ දීයි බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 දෙනෙකු මිය ගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා
ප්‍රදේශවාසීන් සහ සංක්‍රමණිකයන් රැගත් බස් රථයක් ට්‍රේලර් ට්‍රක් රථයක ගැටී ඇති බවයි පැවසෙන්නේ
තුවාල ලැබූවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා Puebla හි රෝහල් වෙත මාරු කර යවා තිබෙනවා.
The post මෙක්සිකෝවේ බස් රථ අනතුරක් – 16ක් මරුට appeared first on ITN News.