මෙරට ප්රධාන විශ්වවිද්යාල 5ම ජාත්යන්තර ශ්රේණිගත කිරීම්වලින් පහළට
නවතම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙරට ප්රධාන විශ්වවිද්යාල 05 ම ජාත්යන්තර ශ්රේණිගත කිරීම්වලින් පහළ බැස තිබෙනවා.
මෙලෙස ජාත්‍යන්තර වර්ගීකරණය පහළ බැස ඇත්තේ කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ, සහ මොරටුව යන විශ්වවිද්‍යාලයි.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසන්නේ.
The post මෙරට ප්රධාන විශ්වවිද්යාල 5ම ජාත්යන්තර ශ්රේණිගත කිරීම්වලින් පහළට appeared first on ITN News.