පක්ෂ , විපක්ෂ ඇතැම් මන්ත්රීවරු පදනම් විරහිත චෝදනා එල්ල කිරීම පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක්
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ,ලේකම් මණ්ඩලය සහ නිලධාරීන්ට පක්ෂ , විපක්ෂ ඇතැම් මන්ත්රීවරු පදනම් විරහිත චෝදනා එල්ල කිරීම පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
The post පක්ෂ , විපක්ෂ ඇතැම් මන්ත්රීවරු පදනම් විරහිත චෝදනා එල්ල කිරීම පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් appeared first on ITN News.