එක්සත් රාජධානියේ විශ්වවිද්යාලයක අධ්යාපනය ලබන්න ඔබටත් අවස්ථාවක්

- itnnews.lk

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය එක්සත් රාජධානියේ Chevening ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ශිෂ්‍යත්ව අයදුම්පත් සැප්තැම්බර් 12 වන දින විවෘත කර 2023 නොවැම්බර් 07 වන දින අවසන් වන බවයි මහ කොමසාරිස් කාර්යාලය දන්වා තිබෙන්නේ.

ඕනෑම එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයක ඕනෑම ශාස්ත්‍රපති පාඨමාලාවක් හැදෑරීමට පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව මෙමගින් ඔබට ලබාගත හැකියි.

ලොව පුරා සිටින කැපී පෙනෙන නැගී එන නායකයින්ට එක්සත් රාජධානියේ වසරක ශාස්ත්‍රපති උපාධි හැදෑරීමට මේ අනුව හැකියාව ලැබෙනවා.

මෙම ශිෂ්‍යත්ව සඳහා සම්පුර්ණයෙන්ම අරමුදල් සපයනු ලබන අතර, ගුවන් ගමන්, නවාතැන් සහ පාඨමාලා ගාස්තු සියල්ල නොමිලේ.

”බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සිය නිල වෙබ් අඩවියෙන් ඔබව වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

The post එක්සත් රාජධානියේ විශ්වවිද්යාලයක අධ්යාපනය ලබන්න ඔබටත් අවස්ථාවක් appeared first on ITN News.

You may also like

- island.lk

State Minister for Rural Roads Development,  Sivanesathurai Chandrakanthan expressed confidence in President Ranil Wickremesinghe’s ability to lead the country out of the economic crisis and onto the right track. He emphasized that with the people’s support, the President would be able to build a strong economy if re-elected. Additionally, Chandrakanthan noted that the President has […]

- colombotelegraph.com

[…]The post වැව් වනසමින් ගොවීන්, ධීවරයන් හා ජල පාරිභෝගිකයන් අවතැන් කරන නීති විරෝධී කොරියානු සූර්යය විදුලිබල ව්යාපෘති appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post පැරණි අකුණු සන්නායක වල තඹ තැටි ඇමරිකානු ඩොලර් කෝටි ගණන් වලට විකුණන්න පුළුවන්ද? appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Sri Lanka’s Elusive Accountability appeared first on Colombo Telegraph.

- onlanka.com

Prime Minister Narendra Modi declared victory for his alliance in India's general election on Tuesday (June 04).The post Narendra Modi secures third term as Prime Minister despite BJP’s reduced majority appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- news.lk

State Minister for Rural Roads Development, Mr. Sivanesathurai Chandrakanthan expressed confidence in President Ranil Wickremesinghe’s ability to lead the country out of the economic crisis and onto the right track. He emphasized that with the people’s support, the President would be able to build a strong economy if re-elected.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc