ජාතීන් අතර සුහදත්වය විනාශ කිරීමට කුමන්ත්රණකාරී බලවේග ක්රියාත්මකයි
සියලු දෙනා සාමකාමීව ජීවත් වන වටපිටාවක ජාතීන් අතර සුහදත්වය විනාශ කිරීම සඳහා ඇතැම් කුමන්ත්‍රණකාරී බලවේග ක්‍රියාත්මක වන බව විවිධ පාර්ශ්ව පෙන්වා දෙනවා.
එවැනි බලවේග පරාජය කිරීමට සෑම ආගමකම ක්‍රියාකාරීන් අවධානයෙන් සිටිය යුතු බව ද අවධාරණය කෙරෙනවා.
The post ජාතීන් අතර සුහදත්වය විනාශ කිරීමට කුමන්ත්රණකාරී බලවේග ක්රියාත්මකයි appeared first on ITN News.