අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු ගල්කිස්ස පොලිස් වසමේ ලියනගේ පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 26ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.