පොලී අනුපාත පහළ දැමීම බලපැවැත්වෙයි
බලපත්රලාභී වාණිජ බැංකු සහ මූල්ය ආයතනවල සියලුම පොලී අනුපාත අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබේ.<br><br>උකස් පොලී අනුපාත, ණයපත් පොලී අනුපාත, ක්රෙඩිට් කාඩ් පොලී අනුපාතය යනාදියේ පොලී අනුපාත අඩු කිරීමට මෙමඟින් නියෝග කර ඇත.