බස් රථයක් යතුරුපැදියක ගැටෙයි
ලංගම බස් රථයක් යතුරුපැදියක ගැටී අද (03) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා
මාවනැල්ල ඇරැව්පොල මාර්ගයේ එතම්මිට ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුනේ.
The post බස් රථයක් යතුරුපැදියක ගැටෙයි appeared first on ITN News.