දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරළ බහුතරයකින් සම්මත කරගත හැකි බවට ශ්රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරළ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය දැනුම් දෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව අද (05) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී නිවේදනය කළේ ය.
The post දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරළ බහුතරයකින් සම්මත කරගත හැකි බවට ශ්රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි appeared first on ITN News.