EPF: මහබැංකුවයි, රජයයි අහන්නේ අතද, කකුලද කපාගන්න ඕනේ වගේ ප්රශ්නයක්
සාකච්ඡාවට එක්වූ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ප්රධානම ඉල්ලීම වුයේ පෞද්ගලික හා අර්ධ රාජ්ය අංශයේ සේවය කරන වතු කම්කරුවන් ඇතුලු ලක්ෂ 25ක් පමණ වන සේවකයින්ගේ විශ්රාමික ඉතුරුම්වලට අත නොතබන ලෙසයි.