සේවක අර්ථසාධක අරමුදල ගැන බය වෙන්න එපා – ජාතික සේවක සංගමය
සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ කිසිඳු දේකට බිය නොවන ලෙස ජාතික සේවක සංගමය වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඔවුන් මෙම ඉල්ලීම සිදුකළේ.
The post සේවක අර්ථසාධක අරමුදල ගැන බය වෙන්න එපා – ජාතික සේවක සංගමය appeared first on ITN News.