ගුවන් හමුදා කඳවුරක පිපිරීමකින් සෙබළෙකු මරුට
කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටියේ සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළෙකු මියගොස් තිබෙනවා.
මෙම සිදුවීමෙන් තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට යෑමෙන් මෙම පිපිරීම සිදුව ඇති බවද සඳහන්.
The post ගුවන් හමුදා කඳවුරක පිපිරීමකින් සෙබළෙකු මරුට appeared first on ITN News.