හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ගල්කිස්ස පොලිස් වසමේ රාහුල පාරට හැරෙන් හන්දියේදී සහ සොයිසාපුර ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් වයස අවුරුදු 24හා 28 වයස්වල පසුවන වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
The post හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.