ක්රිකට් ආයතනයට ලැබෙන මුදලින් 20%ක් ලැබෙනවා නම් අමාත්යාංශයට මහා භාණ්ඩාගාරයෙන් මුදල් අවශ්ය නැහැ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදලින් 20%ක් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබෙන්නේ නම් එම අමාත්‍යාංශයට මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීම අවශ්‍ය වන්නේ නැති බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
The post ක්රිකට් ආයතනයට ලැබෙන මුදලින් 20%ක් ලැබෙනවා නම් අමාත්යාංශයට මහා භාණ්ඩාගාරයෙන් මුදල් අවශ්ය නැහැ appeared first on ITN News.