ඉන්දුනීසියාවේ අලුත්ම අධිවේගී දුම්රිය ව්යාපෘතියක්
ඩොලර් බිලියන 7.3ක චීනයේ මූල්‍ය ආධාර යටතේ සංවර්ධනය කළ ඉන්දුනීසියාවේ පළමු අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය විවෘත කර ඇති බව BBC පුවත් සේවය වාර්තා කර තිබෙනවා
එරට ජනාධිපති ජොකො විඩෝඩෝ විසින් එම ව්‍යාපෘතිය විවෘත කළ බවයි වාර්තා කර ඇත්තේ.
එම දුම්රිය සේවය නම්කර ඇත්තේ වූෂ් නමින්
එහි අරුත කාලය ඉතිරි කිරීම සහ විශ්වාසදායක බව යන්නයි
Widodo මහතා රටේ දැඩි රථවාහන තදබදය ලිහිල් කිරීමට Whoosh වැනි ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දී තිබෙනවා.
The post ඉන්දුනීසියාවේ අලුත්ම අධිවේගී දුම්රිය ව්යාපෘතියක් appeared first on ITN News.