පාර්ලිමේන්තුව රැස්වෙයි
අද (04) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.
ඉන් අනතුරුව, පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා, ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතයන් තුනක් අනුමත කිරීමට සහ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හතරක් අනුමත කිරීමට නියමිතයි.
අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.
The post පාර්ලිමේන්තුව රැස්වෙයි appeared first on ITN News.