'මම ලියන හැටි': කත්යානා අමරසිංහ
"මට ලිවීමට සුවිශේෂ වෙලාවක් කාල සටහනක් නැහැ. මේ දවස් වල නං මං වැඩි පුරම ලියන්නෙ ඇඳේ වාඩි වෙලා. සහහර වෙලාවට මේසෙ, තවත් වෙලාවල් තියනවා බිම වාඩිවෙලත් ලියන. පරිගණකයෙන් තමයි ලියන්නෙ. මට ලිවීමේ ආවේගය එන්නෙ මොන වෙලාවෙද ඒ වෙලාවට මං ලියනවා"