ඉන්දික තොටවත්ත අත්අඩංගුවට
ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
රටේ ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දික තොටවත්ත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
The post ඉන්දික තොටවත්ත අත්අඩංගුවට appeared first on ITN News.