Online හරහා ණය ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔන්ලයින් හරහා ණය ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කාන්තාව කඩවත ප්‍රදේශයේ 26 හැවිරිදි පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
විමර්ශන නිලධාරීන් ඇයව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මුදල් වංචා සඳහා යොදාගත් සිම් කාඩ්පත් 175ක් සහ ATM කාඩ්පත් 5ක් ද සිය භාරයට ගෙන තිබෙනවා.
The post Online හරහා ණය ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට appeared first on ITN News.