ජාත්යන්තර කම්කරු නීතිරීතීන්ට අනුකූලව අපේ රටෙත් නීති හැදෙයිද?

- itnnews.lk

යෝජිත සේවා නියුක්ති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කම්කරු සම්මේලනය විසින් සිය යෝජනාවන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වෙත පසුගියදා ඉදිරිපත් කර තිබෙනවා.

නූතන වැඩ ලෝකයට ගැලපෙන පරිදි සකස් කිරීමට අපෙක්ෂිත සේවා නියුකිත් පනත් කෙටුම්පත මගින් මෙතෙක් පැවති මෙරට කම්කරු නීති කලොචිත අන්දමින් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමගින් වර්ථමාන කම්කරු පනතින් ඔබ්බට යමින් ජාත්‍යන්තර කම්කරු නීතිරීතීන්ට අනුකූලව මෙරට සේවා නියුක්තිකයන්ට වැඩි සුරක්ෂිත බවක් ලබා දීමටත් අපේක්ෂිතයි.

ඒ අනුව නව පනත් කෙටුම්පතට අදාල යෝජනාවන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් රැස්කර ගැනීමට කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස යෝජිත සේවා නියුක්ති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන කම්කරු සම්මේලනය විසින් සිය යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා

The post ජාත්යන්තර කම්කරු නීතිරීතීන්ට අනුකූලව අපේ රටෙත් නීති හැදෙයිද? appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Southern Province Secretary of Education has stated that all schools in the Galle and Matara districts will reopen for academic activities tomorrow (06).

- colombogazette.com

Despite President Xi Jinping’s 2021 pledge to “strictly control” coal-fired power plants, China has seen a surge in coal consumption, accounting for 95 percent of new coal power plants built worldwide in 2023, according to a report by Global Energy Monitor (GEM). This rise undermines China’s climate commitments as the largest polluter globally. China mined […]

- adaderana.lk

The seven political parties representing the ÂSarvajana Balaya alliance, including the National Freedom Front (NFF), Mawbima Janatha Party (MJP), Pivithuru Hela Urumaya (PHU), the Communist Party of Sri Lanka, Yuthukama organisation and the Independent MP s Forum engaged in a peaceful protest today (05)...

- adaderana.lk

Indian Prime Minister Narendra Modi is expected to be sworn-in for a record-equalling third term on June 8, after key allies pledged their continued support a day after a humbling election result that saw his party lose its majority in parliament.

- adaderana.lk

President Ranil Wickremesinghe has received the credentials of five newly appointed High Commissioners and nine Ambassadors to Sri Lanka at the Colombo Fort President s House this morning (05), the President s Media Division reported.

- island.lk

President Ranil Wickremesinghe received the credentials of five newly appointed High Commissioners and nine Ambassadors to Sri Lanka at the Colombo Fort President’s House this morning (05). The High Commissioners representing New Zealand, the Republic of Cyprus, the Maldives, the Republic of Sierra Leone, and the Republic of Mauritius were present. Additionally, Ambassadors from the […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc