ඩයනාට මොකද වුණේ හොයන්න කමිටුව හෙට රැස්වෙයි
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සමග ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව හෙට රැස්වී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.
සමගිජනබලවේගය පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
The post ඩයනාට මොකද වුණේ හොයන්න කමිටුව හෙට රැස්වෙයි appeared first on ITN News.