ආධාර රැගත් ට්රක් රථ 08ක් ගාසා තීරයට
ආධාර රැගත් ට්රක් රථ 08ක් ගාසා තීරයට අද ඇතුළු වන බව පලස්තීන අඩ සද සංවිධානය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ප්‍රමාණවත් තරම් ආධාර නොලැබෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබුණා.
හමාස් සංවිධානය විසින් පැහැරගත් ප්‍රාන ඇපකරුවන් 200 කට වැඩි පිරිසක් ගාසා තීරයේ මේ දක්වා රඳවාගෙන සිටිනවා.
මේ වන විට ඉන් සිව් දෙනෙකු නිදහස් කර තිබෙනවා.
The post ආධාර රැගත් ට්රක් රථ 08ක් ගාසා තීරයට appeared first on ITN News.