ඊශ්රායලය ආරක්ෂා කිරීමට ඇමෙරිකාව කොපමණ දුරක් යනු ඇති ද?
ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්රායලයට එහි නොසැලෙන සහයෝගය ලබාදෙන බවට ප්රතිඥා දී ඇති අතර, හමුදා ආධාර ලබා දෙමින් එය පෙන්වා දී තිබේ. එහෙත් කලාපයේ අතීත පැටලීම්වල කැළැල් ගෙන දෙන වේදනා තවමත් දැනෙමින් ඇති මොහොතක, ඇමෙරිකාවේ මැදිහත්වීමේ සීමාව කොපමණ දුරකට විහිද යනු ඇති ද?