සමනලවැව ජලාශයේ පාවෙන සූර්ය බලශක්ති සංවර්ධනට අමාත්ය මණ්ඩල අනුමැතිය
සමනලවැව ජලාශයේ පාවෙන සූර්ය බලශක්තිය මෙගාවොට් 200ක් සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා තිබෙනවා.
ඒ අනුව පාවෙන සූර්ය බලාගාර සඳහා ආයෝජනය කිරීම සඳහා විභව ජාත්‍යන්තර සහ දේශීය සංවර්ධකයින්ගෙන් මෙගාවොට් 100 බැගින් ව්‍යාපෘති 2කට කැමැත්ත පළ කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
The post සමනලවැව ජලාශයේ පාවෙන සූර්ය බලශක්ති සංවර්ධනට අමාත්ය මණ්ඩල අනුමැතිය appeared first on ITN News.